පුවත් කාමරය

05May

වර්තමාන ආර්ථික අර්බුදයට විසදුම් මාලාව අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත පිළිගැන්වීම 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ජාතික සංවිධාන ඒකාබද්ධ ක්‍රියාන්විතය සමග එක්ව කෙටුම්පත් කරන ලද සමාජ ආර්ථික අර්බුදය හමුවේ රට සුරකින ගමන්මග...

01May

රට දැය සුරකින අධිෂ්ඨාන පූජාව 

රට දැය සුරකින අධිෂ්ඨාන පූජාව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා ජාතික සංවිධාන ඒකාබද්ධ ක්‍රියාන්විතය සමග සංවිධානය කරනු ලැබූ “රට දැය සුරකින අධිෂ්ඨාන...

24Apr

මහාචාර්ය ගුණපාල පී. මළලසේකර තුමාගේ 49 ගුණානුස්මරණ වැඩසටහන

මහාචාර්ය ගුණපාල පී. මළලසේකර තුමාගේ 49 ගුණානුස්මරණ වැඩසටහන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ මළලසේකර පදනම විසින් සංවිධානය කරනු ලැබූ ,...

09Apr

එකමුතුවෙන් ජාතික අර්බුදය හමුවේ අපගේ ගමන් මග

අතිගරු  ත්‍රෛනිකායික  මහානායක ස්වාමීන්  වහන්සේලා විසින් වත්මන් සමාජ ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා කරුණු 06 කින් සමන්විත යෝජනා මාලාව සම්බන්ධයෙන් අප රටේ...

29Mar

දහම් පාසල් ගුරු භවතුන්ගේ  නායකත්ව පුහුණු වැඩමුළුව 

දහම් පාසල් ගුරු භවතුන්ගේ  නායකත්ව පුහුණු වැඩමුළුව  සමස්ත ලංකා  බෞද්ධ මහා සම්මේලනයේ ජාතික   තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික් ශාෂනාරක්ෂක  බල මණ්ඩලයේ තුළ  (මැද...

24Mar

මඞකලපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 32 කට පසු නැවත විවෘතවු සිංහල පාසැල

2022-03-24 දින මඞකලපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 32 කට පසු නැවත විවෘතවු  සිංහල පාසැල කල්කුඞා සිරි සීලාලංකාර සිංහල විද්‍යාලයට අවශ්‍යපොත් සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාෂන කොමිෂන් සභාවේඅනුග්‍රහයෙන් ලබාගත් සමස්ත ලංකා බෞද්ධ මහා සමිමේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මයා, සම්මේලනයේ මඞකලපුවශාඛාවේ ගරු ලේකම් විශේෂ්‍යණ වෛද්‍ය චන්දික ඉපිටකඩුව වෙත භාරදෙන අවස්ථාව  ...

02Mar

සිංහල භාෂා දිනය සැමරීම 2022

සිංහල භාෂා දිනය සැමරීම !!!! 2022.03.02 වන දිනට යෙදුනු සිංහල භාෂා දිනය නිමිති කොට ගෙන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් “සිංහල භාෂාවට...

අපවත්වි වදාල පුජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින්වහන්සේගේ (ගිහිකල මේජර් ජෙනරල් ආනන්ද විරසේකර)  දේහය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයවෙත 29/12/2021 දින වැඩමවන ලදි.
බොදු සමුලුවෙි නිල කඨින චිවර පුජාව
සමස්ත ලංකා බෞද්ධ මහා සමිමෙිලනයේ ගරැ සභාපති චන්දු නිමල් වාකිෂ්ඨ  මයා ඇතුලු කෘත්‍යාධිකාර මන්ඩල සාමාජික පිරිසක් පසුගිය ඡුලි මස 22 දින ,වවිනියාවෙි ,කැලැබෝගස්වැව  ,සපුමල්ගස්කඩ ආරන්‍යසේනාසනාධිපති , ගල්ගමුවෙි  ශාන්තබෝධි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත චාරිත්‍රානුකුලව වස් ආරාධනා ⁣කර,සිවිපසයෙන් උපසථානකරන බවට  පොරොන්දු වුහ. වස් තුන්මාසය පුරාම සිවිපසයෙන් උපස්ථාන පවත්වා අවසන කඨින චිවර පුජාව පැවැත්විම  නොවැම්බර් මස 14 වන ඉරු දින  විනයානුකුලව සිදුකිරිමට නියමිතය.
දැනට පවතින කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය අමාත්‍යාශයේ මාර්ගෝපදේශ අනුව අවම පිරිසකගේ සහභාගිත්වයෙන්, සියලුම දානමාන පුජාවිධි පවත්වා සිදුකිරිමට නියමිතය. ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා කොළඹ 7 සමිමෙිලන මුලසථානයේදි විනයානුකුල ක්‍රමයන් අනුගමනය කර,රෙදි කපා, මසා ,පඩු පොවා චිවරය සකස් කිරිමට සියලු කටයුතු සකසා ඇත.පිංවතුනට මෙයට සහභාගි විමට ඉඩ සලසා ඇත. ඉනික්බිති ඔක්තොබර් 20 සිට නොවැ. 13  දක්වා පිංවතුනට චිවරයට අතගසා පුජා පිදිමට, කප්රැක සකසා බොදු සමුලු විලියමි ශාලාවෙි  තැන්පත් කර තබනු ඇත.
සියල්ලෝම සහභාගි වි පින් ලබා ගනිත්වා!
කඨින  චිවර පුජා සංවිධනය, සමස්ත ලංකා බෞද්ධ  මහා සමිමෙිලනයේ ,ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබද ජාතික මන්ඩලයේ සභාපති ලක්ෂ්මන් කෝටිටගේ මැතිතුමා පුමුඛ  කෘත්‍යාධිකාර මන්ඩලයයි

======================================================================================================================================================================

සමස්ත ලංකා බෞද්ධ මහා සමිමෙිලනයේ අලුතින් පිහිටවු බෞද්ධ සුභ සාධක අරමුදලට  පරිත්‍යාගශිලින් ගෙන් ලද මුදලින් එකක් රැ 187500/= ක් වටිනා , රොගි සත්කාරයට අත්‍යාවශ්‍ය මල්ටිපැරා මොනිටර්ස් කිහිපයක් ගරැ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ඇතුලු .උපසභාපතිවරැන් – වසන්ත ද සිල්වා, වෛද්‍ය රානි ප්‍රනාන්දු හා වෛද්‍ය හසන්ත තඹවිට    පිරිසගේ සහභාගිත්වයෙන් ජාතික රොහලේ අධ්‍යක්ෂක තුමා වෙත පරිත්‍යාාග කරන ලදි
බොදු සමුළු නව නිලදරු මඬුල්ල රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැකීම 2021 අප්‍රෙල් මස 27 දින
ලෝක ලමාදින උත්සව අපගේ ලමානිවාස ඇතුලේම
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ගුණසේකර මැතිඳුන්ගේ කාරුණික ආරාධනයෙන් මෙවර කතරගම මහ පෙරහැරට සහභාගී වූ පිරිසට 2021 ජූලි 20 දින – දන්සැලෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේ පූර්ණ දායකත්වය සමස්ත ලංකා බෞද්ධ මහා සමස්මේලනයට හිමිවී තිබීම ඉමහත් වාසනාවකි. සම්මේලනයෙන් මෙම සත්කාරයට සහභාගී වූ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමා ඇතුළු පිරිස කිරිවෙහෙර  වැඳ පුදා ගැනීම.
සම්මේලනයේ බොදු හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් බස්නායක නිලමේතුමා වෙත ගරු සභාපතිතුමා පිලිගැන්වීම.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙනුවෙන් ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුලු පිරිස 2021 – ජූලි 22 දින වව්නියාවේ කැලෑබෝගස්වැව සපුමල්ගස්කඩ ආරණ්‍ය සේනාසනයේ ගෞරවනීය ශාන්තබෝධි  නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත වැසි සලු පූජා පවත්වා, සිව්පසයෙන්  උපස්ථාන කරන බවට ප්‍රතිඥා දී  වස් ආරාධනය කළ වගයි.