සිංහල භාෂා දිනය සැමරීම !!!!
2022.03.02 වන දිනට යෙදුනු සිංහල භාෂා දිනය නිමිති කොට ගෙන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් “සිංහල භාෂාවට ඇති වර්තමාන අභියෝග” යන මැයෙන් දේශණ ද්විත්වයක් සහිත සංවාදශීලි වැඩ සටහනක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙහි දී මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය මාලේවන ධම්මවිජය ස්වාමීන් වහන්සේ දේශණ ද්විත්වය සිදු කරන ලද අතර මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් සමාලෝචන දේශනයක් සිදු කරන්නට යෙදුණි .
Comments are closed.