2022-03-24 දින මඞකලපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 32 කට පසු නැවත විවෘතවු සිංහල පාසැල කල්කුඞා සිරි සීලාලංකාර සිංහල විද්‍යාලයට අවශ්‍යපොත් සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාෂන කොමිෂන් සභාවේඅනුග්‍රහයෙන් ලබාගත් සමස්ත ලංකා බෞද්ධ මහා සමිමේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මයා, සම්මේලනයේ මඞකලපුවශාඛාවේ ගරු ලේකම් විශේෂ්‍යණ වෛද්‍ය චන්දික ඉපිටකඩුව වෙත භාරදෙන අවස්ථාව ...
සිංහල භාෂා දිනය සැමරීම !!!! 2022.03.02 වන දිනට යෙදුනු සිංහල භාෂා දිනය නිමිති කොට ගෙන සමස්ත ලංකා...
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික හා බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශනය මණ්ඩලය සහ නීතිය,රාජ්‍ය පාලනය,ජාතික...
මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය විවෘත කිරීම මාකඳුර, කහවත්ත, මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය ජාතික සමාජ සේවා...
මෙවර ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 102 වන සැමරුමට සමගාමීව දෙසැම්බර් මස 19 වන...
- 1
- 2