පුවත් කාමරය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙනුවෙන් ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුලු පිරිස 2021 – ජූලි 22 දින වව්නියාවේ කැලෑබෝගස්වැව සපුමල්ගස්කඩ ආරණ්‍ය සේනාසනයේ ගෞරවනීය ශාන්තබෝධි  නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත වැසි සලු පූජා පවත්වා, සිව්පසයෙන්  උපස්ථාන කරන බවට ප්‍රතිඥා දී  වස් ආරාධනය කළ වගයි.
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ගුණසේකර මැතිඳුන්ගේ කාරුණික ආරාධනයෙන් මෙවර කතරගම මහ පෙරහැරට සහභාගී වූ පිරිසට 2021 ජූලි 20 දින – දන්සැලෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේ පූර්ණ දායකත්වය සමස්ත ලංකා බෞද්ධ මහා සමස්මේලනයට හිමිවී තිබීම ඉමහත් වාසනාවකි. සම්මේලනයෙන් මෙම සත්කාරයට සහභාගී වූ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමා ඇතුළු පිරිස කිරිවෙහෙර  වැඳ පුදා ගැනීම.
සම්මේලනයේ බොදු හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් බස්නායක නිලමේතුමා වෙත ගරු සභාපතිතුමා පිලිගැන්වීම.
බොදු සමුළු නව නිලදරු මඬුල්ල රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැකීම 2021 අප්‍රෙල් මස 27 දින

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් සැමරුම

11Oct

බෞද්ධාලෝක වෙසක් චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් හට තෑගි ප්‍රධානෝත්සවය ලෝක ළමා දිනය දා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වන වරටත් සංවිධානය කළ ජනාධිපති කාර්යාලය හා එක්ව 04 වන වරටත් පැවැත්වූ බෞද්ධාලෝක වෙසක් කලාපයේ චිත්‍ර...

11Oct

2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේදි සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථයන්

මෙවර ශ්‍රී බු.ව. 2563/2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේදි 2018 වසරේ මුද්‍රණයෙන් පළවූ කෘතීන් අතර ප්‍රශස්ත මට්ටමේ සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථයන් එකතුව. ...

11Oct

2019 බෞද්ධ සාහිත්‍ය උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 13 වන වරට සහ බුද්ධශාසන අමාත්‍යංශය ඒකාබද්ධව 9 වන වරටත් සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය උත්සවය 2019...

11Oct

2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේ මාධ්‍ය සාකච්ඡාව.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවයේ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා මහාචාර්ය එම්. බී ආරියපාල...