Blog List 1 Column

11Oct

2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේදි සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථයන්

මෙවර ශ්‍රී බු.ව. 2563/2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේදි 2018 වසරේ මුද්‍රණයෙන් පළවූ කෘතීන් අතර ප්‍රශස්ත මට්ටමේ සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථයන් එකතුව. ...

11Oct

2019 බෞද්ධ සාහිත්‍ය උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 13 වන වරට සහ බුද්ධශාසන අමාත්‍යංශය ඒකාබද්ධව 9 වන වරටත් සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය උත්සවය 2019 සැප්තැම්බර් මස 19 වන දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාෙව් දී පැවැත්විණ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් මුලසුන හොබවන ලද්දේ පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේය. මෙහි දී මහනුවර...

11Oct

2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේ මාධ්‍ය සාකච්ඡාව.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවයේ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා මහාචාර්ය එම්. බී ආරියපාල ශාලාවේදී පැවැත්විය. එහිදී 2018 වසරේ මුද්‍රණයෙන් පළවූ කෘතීන් අතර ප්‍රශස්ත මට්ටමේ ග්‍රන්ථ සම්මානයට නිර්දේශ විය. එම ග්‍රන්ථ පහත දැක්වේ. Chairman – Mr. Lenin Indika. Vice President – Mr. Duminda Sanjeewa Balasuriya. Secretary – Mrs. Ramani Subasinghe. Deputy Secretary –...