Blog List 1 Column

24Mar

මඞකලපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 32 කට පසු නැවත විවෘතවු සිංහල පාසැල

2022-03-24 දින මඞකලපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 32 කට පසු නැවත විවෘතවු  සිංහල පාසැල කල්කුඞා සිරි සීලාලංකාර සිංහල විද්‍යාලයට අවශ්‍යපොත් සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාෂන කොමිෂන් සභාවේඅනුග්‍රහයෙන් ලබාගත් සමස්ත ලංකා බෞද්ධ මහා සමිමේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මයා, සම්මේලනයේ මඞකලපුවශාඛාවේ ගරු ලේකම් විශේෂ්‍යණ වෛද්‍ය චන්දික ඉපිටකඩුව වෙත භාරදෙන අවස්ථාව  ...

02Mar

සිංහල භාෂා දිනය සැමරීම 2022

සිංහල භාෂා දිනය සැමරීම !!!! 2022.03.02 වන දිනට යෙදුනු සිංහල භාෂා දිනය නිමිති කොට ගෙන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් “සිංහල භාෂාවට ඇති වර්තමාන අභියෝග” යන මැයෙන් දේශණ ද්විත්වයක් සහිත සංවාදශීලි වැඩ සටහනක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහි දී මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ  සහ පූජ්‍ය මාලේවන ධම්මවිජය ස්වාමීන් වහන්සේ...

27Feb

නායකත්ව පුහුණු වැඩමුළුව-මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි.

 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික හා බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශනය මණ්ඩලය සහ නීතිය,රාජ්‍ය පාලනය,ජාතික පාලනය , ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයට සම්බන්ධ බොදු නියෝජිතයින්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව 2022.02.27 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. එදින වැඩමුළුව සදහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා ,ගරු දිසාපතිතුමා, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා  සහ සමස්ත ලංකා...

25Jan

මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය විවෘත කිරීම

මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය විවෘත කිරීම මාකඳුර, කහවත්ත, මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය ජාතික සමාජ සේවා මණ්ඩලයේ   අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීම වෙනුවෙන්  2022.01.22 දින රාත්‍රී පිරිත් දේශනයෙන් හා පසුව දා මහා සංඝ රත්නයට පිරිනමන දානමය පුණ්‍ය කටයුත්ත පැවැත් විය. ඉන් අනතුරුව   2022.01.23 දින පෙරවරු 9.00ට යෙදෙන සුභ මොහොතින්  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා...

25Dec

2021 ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය  , 

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ  102 වන සැමරුමට සමගාමීව  දෙසැම්බර් මස 19 වන දින  සුළං බල, සුළං හා ජල  විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහ සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩයේ ප්‍රධානත්වයෙන් සම්මේලන මූලස්ථානයේ  දී පවත්වන ලදී. එහිදී 1වන අදියර ලෙස  ශිෂ්‍යත්ව ලාභින්  වශයෙන් – සාමණේර ස්වාමීන් වහන්සේලා 09,...