විහාර මහ දේවි ළමා සංවර්ධන මධ්‍යස්ථානය – කාන්තා

Categories :

විහාර මහාදේවී ළමා සංවර්ධන මධ්‍යස්ථානය
බියගම,මල්වාන
දුරකථනය – 011- 2487613

1945 නොවැමිබර් මස 10 වැනි දින මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ පූර්ණ කැපවීම මත එක් කුඩා සිසුවියකගෙන් ආරමිභ කරන ලද විහාර මහාදේවී ළමා සංවර්ධන මධ්‍යස්ථානය ෙමි වන විට සිසුවියෝ 80 දෙනෙකුට පමණ සෙවන ලබාදෙන සුවිශේසි ආයතනයක් බවට පත්ව ඇත.

ගරු සභාපති – වසන්ති සිරිවර්ධන මහත්මිය
ගරු උපසභාපති – වෙෙද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය
ගරු ලේකම් – හේමන්ත අධිකාරී මහතා
ගරු භාණ්ඩාගාරික – ඩබ්.එම්. විජයවංශ මහතා