බෞද්ධාලෝක වෙසක් චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් හට තෑගි ප්‍රධානෝත්සවය ලෝක ළමා දිනය දා

Categories :

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වන වරටත් සංවිධානය කළ ජනාධිපති කාර්යාලය හා එක්ව 04 වන වරටත් පැවැත්වූ බෞද්ධාලෝක වෙසක් කලාපයේ චිත්‍ර ප්‍රදර්ශනයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ලෝක ළමා දිනය යෙදුණ ඔක්තෝම්බර් මස 01 දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්.බී.ආරියපාල ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාවට බෞද්ධාලෝක වෙසක් කමිටුවේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිණිය, ඇල්කාඩෝ ඉන්ඩ්‍රස්ටීස් (පුද්) සමාගමේ කළමණාකාර අධ්‍යක‍ෂක අතුල වීරරත්න මැතිතුමා සහ මැතිණිය, සියපත ෆිනෑන්ස් ආයතනයේ සභාපති චන්න පලන්සුරිය මැතිතුමා, ආසිරි රෝහල් සමූහ ව්‍යාපාරයේ, මානව සම්පත් අධ්‍යක‍ෂිකා හසන්ති සේරම් මැතිණිය, ලලන්කා වෝටර් මැනේජ්මන්ඩි පුද්ගලික සමාගමේ සභාපති, සාගර ලූණුවිල මැතිතුමා සහ මැතිණිය, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ඩී.එම්.ඩබ්ලිව්. චන්ද්‍ර කුමාර මැතිතුමා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික භවතුන් ඇතුළු දූදරුවන් දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

ප්‍රාථමික අංශය

  • ප්‍රථම ස්ථානය – ආර්.ඒ.ඊ. නෙසාක්යා රණවක ශිෂ්‍යයව – කොළඹ මියුසියස් විද්‍යාලය.
  • දෙවන ස්ථානය – එම්.ඒ. දිනුෂිකා පි්‍රයදර්ශනී ශිෂ්‍යයව – මාර/ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලය.
  • තෙවන ස්ථානය – එච්.ටී. රිසලි රනුල්යා සිල්වා ශිෂ්‍යයව – කොළඹ විිශාකා විද්‍යාලය.

කණිෂ්ඨ අංශය

  • ප්‍රථම ස්ථානය – කේ.පී. චතුනි හෂාරා පතිරණ ශිෂ්‍යායව – කොළඹ විශාඛා විද්‍යාලය.
  • දෙවන ස්ථානය – ආර්.ඒ. චනුලි චමත්කා රද්දයගල ශිෂ්‍යායව – කොළඹ විශාඛා විද්‍යාලය.
  • තෙවන ස්ථානය – එච්.ටී. නවෝදි දිව්‍යාංජලා ශිෂ්‍යායව – කොළඹ ඒෂියන් ග්‍රෑමර් ජාත්‍යන්තර පාසල.

ජ්‍යෙෂ්ඨ අංශය

  • ප්‍රථම ස්ථානය – එච්.ඩී. සසංක සිතුරුවන් ශිෂ්‍යයා – බෝපිටිය ලොයලා විද්‍යාලය.
  • දෙවන ස්ථානය – එස්.ජී. බුද්ධිෂ ස්වර්ණජිත් ශිෂ්‍යයා – කොළඹ රාජකීය විද්‍යාලය.
  • තෙවන ස්ථානය – ආසිංසනා නිෂාදි කරුණාරත්න ශිෂ්‍යයාව – කුරුණැගල මලියදේව බාලිකා විද්‍යාලය.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ජයග්‍රාහකයින්.

ප්‍රාථමික අංශය

  • ප්‍රථම ස්ථානය – කේ.එම්.සංජනා මන්දස්මි සරින්දිකා ශිෂ්‍යයාව – විහාර මහාදේවී බාලිකා ළමා සංවර්ධන මධයස්ථානය.
  • දෙවන ස්ථානය – ඩී. කවීෂා අංජානි හේරත් ශිෂ්‍යයාව – තුඩාව බාලිකා ළමා සංවර්ධන මධයස්ථානය.
  • තෙවන ස්ථානය – නෙත්මි උදේශිිකා ශිෂ්‍යයාව – ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධයස්ථානය.

කණිෂ්ඨ අංශය

  • ප්‍රථම ස්ථානය – පී.ජී. සඳලි මල්ෂා හිමංකි පෙරේරා ශිෂ්‍යයාව – ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය.
  • දෙවන ස්ථානය – පී.ජී.ඒ. චමෝදි ශිෂ්‍යයාව – ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය.
  • තෙවන ස්ථානය – ඩී. තුෂාන් දේවින්ද ශිෂ්‍යාව – ජා ඇල බි.එස්. ජයවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථානය.

ජ්‍යෙෂ්ඨ අංශය

  • ප්‍රථම ස්ථානය – ටී.එච්.ජී.වරුණි වනසරනි දිසානායක ශිෂ්‍යයාව – බියගම විහාර මහාදේවී බාලිකා ළමා සංවර්ධන මධයස්ථානය
  • දෙවන ස්ථානය – කේ. චතුරිකා හංසනී ශිෂ්‍යයාව – ගංගොවිල බාලිකා ළමා සංවර්ධන මධයස්ථානය
  • තෙවන ස්ථානය – පී.ජී. වාසනා සෙව්වන්දි දයානන්ද ශිෂ්‍යයාව – බියගම විහාර මහාදේවී බාලිකා ළමා සංවර්ධන මධයස්ථානය