ජාතික මණ්ඩල

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය

ලෝක බෞද්ධ සම්මේලනය නියෝජනය කිරීම, ථේරවාදී බුදු දහම ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර වශයෙන් කටයුතු කිරීම, බෞද්ධ රටවල් සමඟ සබඳතා පැවැත්වීම, එම රටවල් සඳහා ආපදා තත්ත්වයන්හිදී පිහිට වීම, ජාත්‍යන්තර බෞද්ධ සමුළුවට සහභාගී වීම හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී සංවිධානය කටයුතු සිදු කිරීම.

සභා නිලධාරීන්

ගරු සභාපති
විදයාජෝති මහාචාර්ය නිමල් ද සිල්වා මහතා
ලිපිනය :
දුරකතන අංකය : 071 4210389

ගරු උපසභාපති
ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා
ලිපිනය :
දුරකතන අංකය :

ගරු ලේකම්
නීතීඥ කපිල කල්‍යාණ මහතා
ලිපිනය :
දුරකතන අංකය :

ගරු භාණ්ඩාගාරික
එන්.ඒ.ඒ.පී.ජේ.නැදුරණ මහතා
ලිපිනය : අංක.
දුරකතන අංකය :