ජාතික මණ්ඩල

ප්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය

සම්මේලනයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියලූම ප්‍රකාශන හා ප්‍රචාරක කටයුතු කරලීම හා ඒ කටයුතු පිළබඳ වගකීම, සම්මේලනයේ ද, ස්ථාවර මණ්ඩල වල ද, සමාජසේවා ආයතන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ව්‍යාපෘතීන් පිළිබඳ තොරතුරු හා ඒවායින් කෙරෙන සේවාවන් මහජනයාගේ දැන ගැනීම සඳහා සුදුසු අයුරින් ප්‍රචාරය කිරීම, සම්මේලනයේ කටයුතු පිළිබඳව මහජනයාට අවබෝධයක් ලබා දීම, මණ්ඩලයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, කොඩි දින සංවිධානය කිරීම වැනි කටයුතු මගින් උපයා ගැනීමට ක්‍රියා කිරීමද ,බෞද්ධාලෝකය, පත්‍රය කෘත්‍ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යෑමද මෙම මණ්ඩලයේ වගකීම වේ.

සභා නිලධාරීන්

ගරු සභාපති
පුෂ්පදේව පතිරගේ මහතා
ලිපිනය : අංක 33, හෝකන්දර පාර, කළල්ගොඩ, පන්නිපිටිය.
දුරකථන අංකය : 071 421 4600

ගරු උපසභාපති
සිරිල් ගුණසේකර මහතා
ලිපිනය : අංක. 15/11, චැපල් පටුමග, නුගේගොඩ.
දුරකථන අංකය : 077 725 3463

ගරු ලේකම්
ආනන්ද බෝධිනායක මහතා
ලිපිනය : අංක. 622/17, කෝට්ටේ පාර, ඇතුල්කෝට්ටේ.
දුරකථන අංකය : 071 369 7603

ගරු භාණ්ඩාගාරික
C.A දම්සිරි අජිත් මහතා
ලිපිනය : අංක. 54/19, 3වන පටුමග, හිරණ, පානදුර.
දුරකථන අංකය : 071 26 41262