අධ්‍යාපන කටයුතු ඒකාබද්ධ කිරීම, සැලසුම් කිරීම හා නිර්දේශ කිරීම ද එවැනි කටයුතුවලට මුදල් ලබා ගැනීමද ජාතික අධ්‍යාපන පටිපාටීන් බෞද්ධයන් කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විමසිලිමත්වීම හා බෞද්ධයන්ට හෝ අප සංස්කෘතියට අහිතකර අධ්‍යාපන කටයුතුවලට විරුද්ධව ක්‍රියා කිරීම ද , විධායක මණ්ඩලය විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අධ්‍යාපනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම ද, ජාතික අධ්‍යාපන මණ්ඩලයේ කාර්යයන් වෙති.
ගරු සභාපති
නීලිකා සේනානායක මහත්මිය
ලිපිනය : අංක 18, ඕබන් පෙදෙස, දෙහිවල
දුරකථන අංකය : 077 317 1777
ගරු උපසභාපති
එමි. ජේ. එස්. ජේ. කේ. එල්. කරුණාරත්න මහතා
ලිපිනය : 71 ඒ, ධර්මපාල මාවත, කොළඹ 07.
දුරකථන අංකය : 077 737 4741, 072 737 4741
ගරු ලේකම්
කේ.ඩබ්. සන්ධ්‍යා කරුණාතිලක මිය
ලිපිනය : අංක. 118/20, පන්සල පාර, මහරගම
දුරකථන අංකය : 071 532 1747, 011 284 3068
ගරු භාණ්ඩාගාරික
දයා ගුණසේකර මහතා
ලිපිනය : අංක. 23, ඕබන් පෙදෙස, දෙහිවල.
දුරකථන අංකය : 077 779 9141
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික ළමාරක්ෂක මණ්ඩලයෙන් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථාන දරුවන්ට 2021 වර්ෂයේ ලෝක ළමා දිනයට සමගාමීව පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුලම රැදී සිටීමට සිදුවිය. ඔවුන්ගේ මානසික මට්ටම් නංවාලීම සදහා මධ්‍යස්ථාන තුලම දරුවන්ට සතුටු වීමට ලෝක ළමා දින සැමරුම් සංවිධාන කරන ලදී.