ජාතික මණ්ඩල

ජාතික සංවර්ධන මණ්ඩලය

බෞද්ධයන් කෘෂිකාර්මික, කාර්මික හා වාණිජ කටයුතුවල යොදවා ඔවුන්ට ඒ පිළිබඳ පුහුණුවක් ලබාදීම ද, ඔවුන්ගේ ආර්ථීක තත්ත්වය නගා සිටුවීම ද, රටේ සංවර්ධන කටයුතු කෙරෙහි ඔවුන් දිරි ගැන්වීම ද, නිවාස අනුබද්ධ ඉඩම් හැර සම්මේලනය සතු ඉඩම් වගා කොට එම ඉඩම් වලින් වැඩි ප්‍රයෝජන ලබා ගැනීම ද, පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ආදිය පිහිටුවා පවත්වාගෙන යෑම ද මෙවැනි කටයුතු වලට අවශ්‍ය මුදල් ලබා ගැනීම ද, විධායක මණ්ඩලය විසින් අවශ්‍යයැයි සලකනු ලබන වෙනත් සංවර්ධන කටයුතු සපුරාලීම හා ඒ සඳහා කටයුතු කිරීමද ජාතික සංවර්ධන මණ්ඩලයේ කාර්යයන් වෙති.

සභා නිලධාරීන්

ගරු සභාපති
වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය
දුරකථන අංකය : 071 4812656

ගරු උපසභාපති
සීතා විතානාරච්චි
දුරකථන අංකය :  071 8364777

ගරු ලේකම්
කීර්ති ප්‍රියංකර මහතා
ලිපිනය : අංක. 4, බෞද්ධ මධ්‍යස්ථාන පාර, පුංචිබොරැල්ල, කොළඹ 10
දුරකථන අංකය : 071 6589082, 071 4883986

ගරු භාණ්ඩාගාරික
රුවන් රත්නවීර මහතා
ලිපිනය : අංක. 562, නාවල පාර, රාජගිරිය.
දුරකථන අංකය : 077 7631671, 072 2250409, 011 2866570